මගුල් කන්න ගැබ්බර මුව දෙනෙකුට කරපු සහගහන අපරාදේ

370

මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි.

මොවුන්  අවුරුදු 20-25 අතර පසුවන තබ්බෝව ප්‍රදේශයේ  පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සතුව තිබියදී බලපත්‍ර රහිත ගිනි අවියක් , විදුලි පන්දමක්, ජීව පතුරම්, හිස් කොපු 3 ක් නවීන පන්නයේ යතුරුපැදියක් ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *