විදුහල්පතිනිය දන ගැස්වූ දේශපාලන බලවතා මුණේ ඉරියව් වලින් සමන්ත විද්‍යාරතන සොයාගනී – Video

379

බදුල්ලේ පාසලක විදුහල්පතිනියක් දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් නිසා ඌව පළාත් සභා රැස්වීම අද උණුසුම් වුණා.

දෙමළ පාසලක විදුහල්පතිනියක් පළාතේ දේශපාලනඥයෙකු විසින් දණ ගස්සවා ඇති බවට විවිධ වාර්තා පළ වූ අතර, එය පාසල් ලොග් සටහන් වලද සදහන්ව ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.කෙසේ වෙතත්, අද පැවති ඌව පළාත් රැස්වීමේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇති වුණේ උණුුසුම් සංවාදයක්.ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඒ පිලිබදව විමසීමත් සමගයි.එම අවස්ථාවේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා.

වීඩියෝව පහතින් නරඹන්න – උපුටාගැනීම හිරු පුවත්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *