Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ත්‍රීවිල් එකේ ඕස්ට්‍රේලියා යන වැඩෙත් හරි – මෙන්න අපේ කොල්ලෝ ටිකක් කරපු සුපිරි වැඩක් (Photo)

1895

බෝට්ටු ගැන කතා කරද්දී පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ අගමැති ජීවිත ආරක්ෂක කබා නොමැතිව බෝට්ටු ධාවනය කිරීම හේතුවෙන් අධිකරණයෙන් දඩුවම් ලැබුනා.ඉතින් මේ පුවත මුළු ලෝකයේ  ගොඩ දෙනෙක්ගේ කතා බහට ලක්වුණු පුවතක් වුනා

ඉතින් අපි කියන්න යන මේ වැඩේ හරි ගියොත් නම් ලයිෆ් ජැකට් දාගෙන ලංකාවේ අපිටත් ශේප් එකේ ඕස්ට්‍රේලියාව පැත්තට යන්න පුළුවන් වේවි (හැබැයි ඕස්ට්‍රේලියාවේ රජය කලින් දැනුවත් කරන්න වෙයි).අද දිනයේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ  ජලයේ  ගමන් කිරීමට හැකි වෙන ලෙස එකලස් කරනු ලැබු ත්‍රි රෝද රියක ජයාරූප කීපයක් දැකගැනීමට හැකි වුනා.

Loading...

ඉතින් මේ ගැන විස්තර කොහෙද ? කවුද නිර්මාණ කරුවන් ? කියන්න හොඳම ගොසිප් අපි නම් දන්නේ නැහැ.හැබැයි මොනා වුනත් අගය කලයුතු වැඩක් නිසා ඔයාලට බලන්න අපි මෙසේ පළකරනවා.විස්තර දන්නවා මේ නිර්මාණ කරුවන්ගේ නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ජයාරූප පහතින් නරඹන්න