ගොසිප්

වනයේ අහිංසක සතුන් මරපු මේ මස් වැද්දන් සොයා ගැනීමට ඔබේ සහය ලබා දෙන්න

තරුණයින් පිරිසක් එක්වී ඉත්තෑවන් දඩයම් කරනු ලබන ඡායාරූප පෙළක් ෆේස්බුක් සමාජ ජාලයේ කතාබහට ලක්වෙමින් තිබෙනවා.ඉත්තෑවා ශ්‍රී ලංකාව තුල සංරක්ෂණ වන සතෙකි.මෙවැනි සංරක්ෂිත සතුන් මැරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

Loading...

මීට මාස කිහිපයකට පෙරද නීති විරෝධි ලෙස විවිධ සතුන් දඩයම් කරමින් ෆේස්බුක් සමාජ ජාලයට ඡායාරූප එක්කළ තරුණයෙකු අත්අඩංගුවට පත්වුණා.මේ හැම අවස්ථාවකදීම මහජන සහය නොඅඩුව ලැබූ නිසා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට හැකි වුනා.

මෙම වනජීවීඅපරාධය පිළිබඳව දැන්ම පැමිණිලි කරන්න “1992” දුරකථන අංකයට.එම ඡායාරූප පහතින් නරඹන්න.

Loading...

 

 

Related Posts