ගොසිප්

හිතක් පපුවක් නැති ලොරි රියදුරෙක් නිසා අසරණ වුනු කුලියාපිටියේ තරුණයෙක් ඔබේ උදව් පතයි

පසුගිය 2දා කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ රිය අනතුරකින් තුවාල ලැබූ ප්‍රබුද්ධ චින්තක තරුණයා ප්‍රතිකාර සදහා ඔබේ කාරුණික සහය පතනවා.අවිනීත රියදුරෙක් රිය අනතුර සිදු කර පලාගොස් ඇති අතර තවමත් මේ රිය අනතුර සම්බන්ධයෙන් කිසිම  නැ.මේ වන විට ෆේස්බුක් සමාජ ජලා මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් මේ සිද්ධිය පිලිබදව දැඩි කතාබහට ලක් වී  තිබෙනවා.මේ ඔහුගේ මිතුරෙක් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්

ජනවාරි 2 දා තමයි මේ දේ සිද්ද වෙලා තියෙන්නේ, නම ප්‍රබුද්ධ චින්තක (fb name: prabuddha dam) වයස 24.ගම දන්ඩගමුව කුලියාපිටිය.
වැඩට එන්න ගෙදරින් පිටත්වෙලා එද්දි තමයි ලොරියක ආපු හිතක්පපුවක් නැති මනුස්සයෙක් මේ ජරා වැඩේ කරලා තියෙන්නේ ,ප්‍රබුද්ධ අයියාව හප්පලා දාලා ගිහිං තියෙන්නේ.පස්සේ ඒක දැකපු කාර් එකක මනුස්සයෙක් මෙයාව කුලියාපිටියේ මහරෝහලට ඇතුල් කරලා තියෙන්නේ.එතනදි තමා ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ මොලේ හෙල්ලිලා,බාහිරින් තුවාල නැති උනාට කම්පනයට පත්වෙලා කියලා,කුලියාපිටියේන් කොලබ ආසිරි හොස්පිටල් එකේ ICU එකේ මැශින්වලින් තමයි දැන් ඉන්නේ.එක දවසකට මැශින් ගාස්තුව රු.150,000ක්..ඉතින් තවම සිහියක් නෑ.තව දවස් තුනක් විතර බලලා එයාව ඔපරේෂන් එකකට ගන්නවා කිව්වලු.ඒකටත් යනවා ලක්ශ 10ක්වත්,ඊට වැඩිමිසක් අඩු නෑ.යාලුවො එකතු වෙලා ගිනුමක් හදලා තියන්වා ඒ තරුන ජීවිතේ රැකගන්න උදව්වක් ලබා ගන්න .ඉතින් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නේ හැකි පමනික් ඒ ජීවිතේට පනක් දෙන්න උපකාරයක් වෙන්න කියලා…

G.M.I.C.SADARUWAN
102353760439
සම්පත් බැංකුව

හැකි පමනින් පිහිට වෙන්න ,මිතුරන් අතර බෙදා හරින්නට කාරුණික වන්න.