රුක්කත්තන ගසට යටවී මෙලොව හැර ගිය පුංචි මල් කැකුළ – තුවාල ලබා සිටියදී සැකකරුවන් කරපු පාහර වැඩේ

1076

හෝමාගම දැඩිගමුව ලෙනගල ප්‍රදේශයේ  වයස අවුරුදු තුනහමාරක දැරියක් ගසකට යටවීමේන් ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී මධුභාෂිනී නම් අවුරුදු තුනහමාරක දැරියකි.

යාබද නිවසේ රුක්කත්න ගසක් කප්පාදු කරමින් සිට ඇති අතර මෙම දැරිය නිවස පිටුපස ඇති සීයාගේ නිවසට යෑමේ දී මෙම අනතුර සිදුව ඇත.බරපතළ තුවාල ලැබූ දැරිය හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝමලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) දින ජීවිතක්ෂයට පත්වී තිබේ.පොලීසිය මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව බර කිරීම සඳහා නිවසින් පටත්ව ගොස් ඇති අතර දැරිය නිවසේ වයස අවුරුදු 11 වන පුතෙකුට බාර දී ගොස් ඇත.

ගසට යටවීමෙන් බරපතල තුවාල ලැබූ දැරිය ගස කපා දැමූ පුද්ගලයින් වියින් වසය 11 වන දරුවාගේ අතටම දී ප්‍රදේශයෙන් පලාගොස් ඇත.මීපේ පොලීසිය සැකකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වීඩියෝව පහතින් නරඹන්න