Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

දින තීන්දුයි මධුෂා නිරුවතින් කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණයකට

1439

මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණේ ඡන්ද සටන සදහා පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතියක් ලැබුණේ නැහැ. මේ නිසා මධූෂා මාධ්‍ය හමුවක දී සිදුකළ ප්‍රකාශයක් මේ දිනවල වැඩි දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා. එම ප්‍රකාශය පහතින්.

ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා. එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා. මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි. ඒවගේම ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා. මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්”

Loading...

හැබැයි මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය යන්හි විවිධ මත පලවෙනවා.සමහර අය නම් පවසන්නේ රගපෑම හුරු මධුෂාට මෙයත් එක්තරා රගපෑමක් බවයි.දේශපාලන ක්ෂේත්‍රය ඇතැමෙක් පවසන්නේ මෙය පොදුජන පෙරමුණේ ජන්ද පදනම බිදීමට කරන යම් කඩාකප්පල් කාරී ක්‍රියාවක් බවයි.අපි බලමු ජන්දෙට කලින් දවසේට මධුෂා කුමක් කරයිද කියලා.