Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

එන්න එන්න ලස්සන වෙන රනිල්ගේ බිරිඳ නිරාශා ගේ සරාගී ජායාරූප එකතුවක්

3374

අප අතරින් වියෝ වූ ශ්‍රී ලංකික සංගීත ලොවේ අමරණිය ගායකයෙකි මිල්ටන් මල්ලවාරච්චි. ඉතින් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ පුත් රනිල් මල්ලවාරච්චිත් අපි කවුරුත් දන්න කියන ගායකයෙක්.

අප කවුරුත් ආදරය කරන සොඳුරු ගායන ශිල්පී රනිල් මල්ලවආරච්ච් ඔහුගේ පියාගේ ගිත එ අයුරින්ම ගායනා කරන නිසා හැම දෙනාගෙම හදවත් දිනාගත්තේ ඉතා ටික කලකිනි. ඒ වගේම රනිල් මල්ලවආරච්චිගේ පුතාත් එ අයුරින්ම ගිත ගායනා කරන නිසා ඔහුද දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත.

Loading...

ඒ වගේම තමා රනිල්ගේ සොඳුරු කැදැල්ල ලස්සන කරන බිරිඳ නිරාශා. ඇයත් එන්න එන්නම ලස්සන වෙනවා. මේ තියෙන්නේ ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක්..