ක්‍රිඩා පුවත්

කෝලි , අනුෂ්කා විවාහ වෙයි – Photo

ජනප්‍රිය හින්දි නිළියක අනුෂ්කා ශර්මා සහ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි අද ඉතාලියේ විවාහ විය . අනුෂ්කගේ නිල Twitter වාර්තාවේ මෙසේ කියැවේ: “අද අපි එකිනෙකාට ආදරය කරමින් සදාකාලයටම බැඳී සිටින අතර, ඔබ සමඟ මේ පුවත බෙදා ගැනීමට අපි සැබවින්ම ආශිර්වාද කරමු.මෙම සුන්දර දිනය අපේ පවුලේ ආදරය හා සහයෝගය සමඟ විශේෂයෙන් විශේෂ කරවයි. සුභ පතන්නන් අපගේ ගමනේ වැදගත් කොටසක් ලෙස ඔබට ස්තුතියි. ”

Loading...

හින්දු චාරිත්‍ර අනුව විවාහ මංගල්‍ය සිදු කරන ලදී.විවාහ මංගල්‍ය ඉතාලියේ ටොස්කානා පිහිටි ගම්බද නිවාඩු නිකේතනයක සිදු විය විය.මනාලිය හැඩ ගන්වා තිබුනේ ඉන්දියාවේ ප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක් සහ ඇදුම් සකසන්නෙක් වන Sabyasachi Mukherji යි.ඉතාමත් සීමිත ප්‍රභූ පිරිසක් සහබාගි වුනු මෙම මංගල්‍ය ලබන 21 වනදා නවදිල්ලියේදී ඔවුන්ගේ ඥාතීන් වෙත උත්සවයක් පැවැත්වෙනු ඇත. දෙසැම්බර් මස 26 වන දින මුම්බායි හි සිනමා ලොව මිතුරන් හා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා උත්සවයක් පැවැත්වෙනු ඇත.

අලුතින් විවාහ වූ යුවළ දකුණු අප්‍රිකාවට යාමට නියමිතයි.ජායාරූප පහතින් නරඹන්න

Loading...

 

Related Posts