Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

සැමට ජය වෙන්න සාමාන්‍ය පෙළ විභාගයට හෙට පිටත් වෙන්න මෙන්න සුබ වේලාවන්

682

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය  12 (හෙට) සිට 21 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 5,116කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇත. ඊට අයදුම්කරුවන් හයලක්‍ෂ අසූඅටදහස් පන්සිය හැත්තෑ තුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

Loading...

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් 98% කට ජාතික හැඳුනුම්පත් නිකුත් කර අවසන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි කොමසාරිස් ජෙනරාල් වියාණි ගුණතිලක මහතා සඳහන් කළේ, මෙවර අයදුම්පත් ලක්ෂ 3 1/2ක් ලැබුණු බවයි.

මේ අතර විභාගය සදහා පිටත් වන දරු දැරියන්ට සුබ වෙලාවන් අප හිතවත් ජෝතිෂ්‍යවේදියෙක් “හොඳම ගොසිප්” වෙත ලබා දුන්නා.කරුණාකර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට මුහුණ දෙන ඔබේ මිතුරන්ට දැනගන්න මෙය බෙදා හරින්න.