ගොසිප්

ඔස්ට්‍රේලියාවේ ගිහින් පෙළහර පාන සමන්තබද්‍ර හිමි – Video

මේ දිනවල සිරි සමන්තබද්‍ර හිමියන් ඕස්ට්‍ර්ලියාවේ සංචාරයක නිරත වෙනවා. උන් වහන්සේ ඕස්ට්‍ර්ලියාවේ මෙල්බන් නුවරදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු සදහම් පෙලහර නමින් ධර්මදේශනා මාලාවක්ද මිට සමගාමීව පවත්වනු ලබනවා.එම ධර්ම දේශනාව තිබෙන ස්ථානයට හාමර් රථයකින් පැමිනෙන වීඩියෝවක් සමාජ ජාල හරහා ප්‍රසිද්ධ උනා.මේ සම්බන්දයෙන් නොයෙක් දෙනා නොයෙක් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

Loading...

කෙසේ නමුත් උන්වහන්සේගේ මෙම සංචාරයට අදාල ඡායාරූප සහ වීඩියෝ මේ වන විට සමාජ ජාලාවල කතාබහට ලක්වෙමින් පවතිනවා. එවැනි සමාජ ජාලාවල කතාබහට ලක්වන වීඩියෝවක් පහතින් නරඹන්න.

https://youtu.be/M9NnTYKfYtk

Related Posts