ගොසිප්

දඹුල්ලේ පාසලක අට වසරේ සිසුන් ගෙනා ලිංගික උත්තේජකවලින් පාසලේ සිසුවියන්ට කරපු දේ

ලිංගික උත්තේජකයක් අඩංගු ඔෟෂධයක් පාසල් දැරියන් තිදෙනකුගේ මුහුණට ඉසීම (ඉනපචර) හේතුවෙන් එම දැරියන් රෝගාතුවරව පෙරේදා (17දා) දහවල් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Loading...

දඹුල්ල ප්‍රදේශයේම පාසලක අටවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවන් විසින් තම පන්තියේ ඉගෙනුම ලබන සහෝදර දැරිවියන්ගේ මුහුණට ඉසීම නිසා හුස්ම ගැනීමේ අපහසුව හා වමනය නිසා පාසල් ගුරුවරුන් විසින් දැරියන් රෝහල් ගත කර තිබේ.ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ප්‍රකාශිකාවක මේ පිළිබඳව කරන ලද විමසීමකදී පැවැසුවාය.කෙසේ වෙතත් මේ පිලිබදව පොලිසියට පැමිණිලි කිරීමට ගොහල් ගත වූ සිසුවියන්ගේ දෙමව්පියන් තීරණය කර ඇති අතර අදාල සිසුන් සම්බන්ධයෙන් පාසලෙන් වෙනම විනය පරික්ෂයක් කිරීමට විදුහල්පති වරයා කටයුතු කර ඇත.

Related Posts