ගොසිප්

බස් රථයක් ත‍්‍රී රෝද රථයක ගැටීමෙන් තිදෙනෙක් මරුට – Photo

දික්වැල්ල බතීගමදී බසයක් සහ ත්‍රීරොද රියක් ගැටීමෙන් ත්‍රීරොද රියේ රියැදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ දික්වැල්ල යොනකපුර පදිංචිව සිටි මොහොමඩ් හර්මිනා (37) සහ ත්‍රීරෝද රථ එම් අබ්දුල්ල (29) නමැති දෙදෙනෙකි.
තුවාල කරුවන් මාතර මහ රෝහලට ඇතුලත් කළ අතර තුවලකරුවන් කුඩා දරුවන් තිදෙනක් ද සිටිති.ඔවුන් මාතර ප්‍රදේශයේ නෑදැ ගෙදරක ගොස් ආපසු නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්  ඇතැයි පොලිසිය කියයි.තුවාලකරුවන්ගේ තත්ත්වය අසධ්‍ය බව මාතර රෝහල් ප්‍රකාශකයෙක් කීය.බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.අප වෙත දැනට ලැබී ඇති ජායාරූප පහතින් නරඹන්න

Loading...

Related Posts