ගොසිප්

හේතුව තාමත් අභිරහසක් – දසුන් අවසානෙට කිව්ව දේ මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පී වගේම නිරූපණ ශිල්පී දසුන් නිශාන් පුද්ගලික හේතුවක් මත මිට පැය දෙකකට පෙර ගෙළවැලලාගෙන මිය ගොස් තිබෙනවා.හිරු රූපවාහිනියේ විකාශය වූ “කවුරුන්ද නුඹ මගේ” ටෙලි සිත්තමට රංගනයෙන් දායක වූ ඔහු විවාහකයෙක්.බොහෝ රූපරචනා සඳහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්.පන්නිපිටියේ බෝඩිමක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේ සිටයි.

ඔහුගේ පවුලේ කිසිවෙක් ඔහු මිය යන විට ළග සිට නැති බවත් සඳහන්. එමෙන්ම ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන තිබෙන බවත් සඳහන්.ඔහු මිට දින කිහිපයකට කලින් ඔහුගේ මුහුණත් පොතේ “දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට……

RIP..” සදහන් කර තිබෙනවා.එම සටහන පහතින්