ඊයේ උදේ වෙච්ච සිද්ධියකින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ට අලුතින් චරිත සහතිකයක් – Video

19945

ඊයේ  උදේ කාලයේ ඉතාලියේ වෙරෝනා නගරයේ ප්‍රධාන දුම්රිය පලක් අසල සිදුවූ මේ සිද්ධියට අදාල තරුණයින් ශ්‍රීලාංකිකයින් වෙති.මොවුන් යම් ගැටුමක් උදැසන ඇතිකරගෙන ඇති අටහර එක මැඩ පැවැත්වීම සදහා පොලිසියද පැමිණියා.ගැටුම කුමක් නිසා ඇති වුවාදැයි වාර්තා වී නොමැත,නමුත් මෙය ඉතාලි ජාතිකයින්ට නම් ආගන්තුක දසුනක් විය. ජීවිතයේ නගාහිටීමක ඇතිකරගනුවස් මෙහි පැමිණි දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන්වන්නේ මේ අයුරිනි. එමෙන්ම අපේ මව් බිමට හිමිවන චරිත සහතිකයද බොහෝ අගනේය. මේ අදාල සිදුවීම වාර්තා කලේ ඉතාලි ජාතිකයෙකුගේ මුහුණු පොතේ පිටුවෙනි.

එහි දී මේ ඉතාලි ජාතිකයා “ඇත්තෙන්ම මොවුන් මහා කාලකන්නි දරුවන් වෙති. මොවුන් ඇබ්බැහිවී ඇත්තෙ නම්බුකාර ලෙස ජීවත් වීමටද නැතහොත් අපත් කා මේ රටත් කා දැමීමටද “ යන්න ඔහු සිය ගිණුමේ ලියා සටහන් කර තිබේ.සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න

ඩී.එෆ්. හෙට්ටිආරච්චි

Posted by Stefano Tramarin on Tuesday, September 19, 2017

Posted by Stefano Tramarin on Tuesday, September 19, 2017

Posted by Stefano Tramarin on Tuesday, September 19, 2017