ගොසිප්

ලිංගික අපරාධයක් කර සැතපුම් දහස් ගණනක් දුර සැගව සිටි ශ්‍රී ලාංකික සැකකරුවෙක් ඉතාලි පොලිසියේ අත්අඩංගුවට

ස්ත්‍රී දුෂණයක් කර ඉතාලියේ රෝම නගරයෙන් කිලෝමීටර් දහස් ගණනක් දුර කතානියා නගරයට පලා විත් සැඟවී සිටි ශ්‍රී ලංකික පුද්ගලයෙකු ඉතාලි පොලිසිය මගින් පසුගිය සැප්තැම්බර් 02 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපේ රටේ නාමය කෙලෙසන මෙවන් අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් ගැන ඔබත් දන්නවානම් 112 හෝ 113 ට අමතා තොරතුරු ලබා දෙන ලෙස ඉතාලි රජය දන්වා තිබෙනවා .රහස්‍ය භාවය රකින අතර නිවැරදි තොරතුරු සඳහා මුදල් ත්‍යාග ලබා දෙන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය දන්වා තිබේ.

Loading...

අත්අඩංගුවට ගත් සැකකරු කතනියා නගරයේ පිහිටි රිමාන්ඩ් බන්ධනාගාර ගත්ත කොට ඇති අතර මොහු රෝම අගනුවරින් පලා විත් සිසිලි දුපතේ ශ්‍රී ලාංකිකයෙකුට අයත් අවන්හලක සේවය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.පහත ජයාරූපයේ සිටින්නේ සිද්ධියට අදාල සැකකරු

Related Posts