සිසේරියන් සැත්කම අතරතුර ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙදෙනා රණ්ඩු වෙයි- දරුවාත් මියයයි (Video)

3457

ඉදලා හිටලා අපේ රටේ වර්ජන කලාට වෛද්‍යවරුන්ට ලෝකේ හැමෝම කියන්නේ මිහිපිට ඉන්න දෙවියන් කියලා.ජීවිතයක් බේරගන්න ඔවුන් කරන සටන නිසාම තමයි ඔවුන්ට එහෙම කියන්නේ.ඒත් හැම වෛද්‍යවරයාම එහෙම කරනවාද?

මේ එහෙම කරන්නේ නැති වෛද්‍යවරුන් පිරිසක් ගැන තමයි කියන්න හදන්නේ.මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 29 වනදායි.ඉන්දියාවේ උමේඩා නම් රෝහලක සැත්කමක් කරන අතුරතුර වෛද්‍යවරුන් දෙපළක් අතර උණුසුම් වචන හුවමාරුවක් ගොස් තිබෙනවා

මෙහෙම රණ්ඩු වුණේ සැත්කමකට භාජනය කර තිබූ කාන්තාවගේ උදර කොටසක් කපා තිබෙන අතරතුරයි.දරුවෙකු සිසේරියන් සැත්කමකින් එළියට ගැනීමට මෙම ශල්‍යකර්මය සිදු කෙරුණු අතර වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා මේ දරුවාටද මෙලොව එළිය දකින්නට වරම් ලැබී නැහැ.කොහොමවුනත් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ආචාර්ය අශෝක් නැණිවල් හා නිර්වින්දන ආචාර්ය එම්.කේ. ටක් අතර ඇතිවුණු රණ්ඩුවෙන් අවසානයේ වන්දිගෙවන්නට වුණේ අහිංසක ජීවිතයකටයි.වීඩියෝව පහතින් නරඹන්න