ක්‍රිඩා පුවත්

පෞද්ගලික ප්‍රශ්න නිසා සනත්ට බැනපු මාධ්‍ය ආයතනයට අපේ අය දුන්න පිළිතුරු (Photo)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වී තිබේ. සභාපති සනත් ජයසූරිය එහි කමිටු සාමාජිකයන් වෙන රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් අද දිනයේ ඉල්ලා අස්වුණා .

Loading...

ඔවුන් මේ පිලිබදව ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍යදයාසිරි ජයසේකර මහතා වෙත යොමුකර තිබේ. එම ලිපියට අනුව සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. ඒ ඉන්දීය සංචාරය නිමාවීමෙන් පසුවය.

තත්වය එසේ තිබියදී ලොව අංක එකේ ක්‍රීඩකයෙක් වූ සනත් ජයසුරිය මහතාට මඩ ප්‍රචාර දියත් කිරීමට ලංකාවේ ප්‍රකට මාධ්‍ය ජාලයක් කටයුතු සැලසුම් කරමින් සිටි.ඒ අනුව අද ඔවුන්ගේ ප්‍රධාන පුවත් විකාශය තුලින් සනත් ජයසුරිය මහතාට ක්‍රිකට් අර්බුදය සම්බන්දයෙන් නොයෙකුත් චෝදනා කළා.මෙහිදී අදාල රූපවාහිනි ආයතනයේ නිල ෆේස් බුක් පිටුව පලකල අදාල පුවත සහ ඒ සදහා නොයෙකුත් අය ප්‍රතිචාර දැක්වුවේ මේ ආකාරයටයි

Loading...

 

Related Posts